කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න

kiri wehere maluwa

Lyrics

කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න මල් පුදලා බුදු සමිදුන් හා දොඩමලු වන්න තාත්තාට කණවැල වී සැමදා ළඟ ඉන්න පුංචි දෝණි ලොකු ළමයෙකී ආසයි දැක ගන්න නිරන්තරෙ මගේ හිත ළඟ පාලු මැකුව දෝණි මිණි පහනක් වගේ ආලෝකය දුන් දෝණි දුක මට සතුටකි නුඹ ගැන සිහිවනවිට දෝණි මේ පිං බලෙන් සසර කතර එතෙර වෙන්න දෝණි ලස්සනයිලු මගේ කෙල්ල හැමෝම ගුණ කියති දැක ගන්නට එ ලස්සන මට පිං මදි වාලු කහටක් නෑ හිත පතුලේ අසරණ වු විටදී පව් නොකරමී මතු භාවයේදි දැකගන්නට දෝණි

Song Details

Sinhala Title
කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න
English Title
kiri wehere maluwa
චව

Artist

චාමර වීරසිංහ

View all songs →