Lyrics
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ...
මලේ සුවඳ ජලය දන්නෙ නෑ...
හිතේ අරුම නඟා දන්නෙ නෑ...
නඟේ නුඹට බොරු කියන්නෙ නෑ...
ආදරෙයි...මං ආදරෙයි...
හිතේ පිරුනු සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි...මං ආදරෙයි...
නැන්ද මාම මට බනීවිදෝ...
දුව දෙන්න බෑ කියාවිදෝ්...
මැවූ සිහින සුන්ව යාවිදෝ...
නුඹවත් මට බහක් දේවිදෝ...
ආදරෙයි...මං ආදරෙයි...
හිතේ පිරුනු සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි මං ආදරෙයි...
ආදරෙයි මං ආදරෙයි...
ආදරෙයි මං ආදරෙයි...
Song Details
- Sinhala Title
- ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
- English Title
- jale gabura oruwa
- Artist
- ජගත් වික්‍රමසිංහ
ජව
Artist
ජගත් වික්‍රමසිංහ
View all songs →