Lyrics
අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන් උනත්
පසු පසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා
ආදරයේ සුලි සුලගේ
මා පැටලෙන්නෙ ඔබෙ රුව සොයා
හී පහරින් සමු ගත්තේ
මගෙ පන රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන්
ඔබෙ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වන්න නම්
අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා //
ඒ ආත්මයේ දී අපි වෙන් උනත්
පසු පසම ආවා ඔබේ රුව සොයා
අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා
තරු කුමරා
Song Details
- Sinhala Title
- අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා
- English Title
- ananthen piyaba
- Artist
- රදීෂ් වැන්දබෝනා
රව
Artist
රදීෂ් වැන්දබෝනා
View all songs →