වෙන කාගෙවත් වෙන්නට බෑලු

wena kagewath wennata

Lyrics

වෙන කාගෙවත් වෙන්නට බෑලු.. තව කාටවත් ඇහැ යන් නෑලු. අයිති වෙන්නේ මටලු.මගේම විතරලු අයිතිකාරයා වෙන්නලු...... හිත පොඩ්ඩක් දග වෙලාලු. දුක එහෙමත් දැනෙනවාලු මාවම මතක් වෙනවාලු.// හීනෙන් පෙනවාලු, මායම් දානවලු, ඇවිල්ල අරන් යන්නලු.// වෙන කාගෙවත් වෙන්නට බෑලු .. ඉස්සර මෙහෙම නෑලු,වෙනදේ දන්නෙ නෑලු තාමත් හරි පුදුමයිලු // මාවම හුරු වෙලලු, නැතුවම බැරි වෙලාලු වෙන අය ඕනෙම නෑලු // වෙන කාගෙවත් වෙන්නට බෑලු ...

Song Details

Sinhala Title
වෙන කාගෙවත් වෙන්නට බෑලු
English Title
wena kagewath wennata
ටඅ

Artist

ටිරාන් අකුරැස්ස

View all songs →

වෙන කාගෙවත් වෙන්නට බෑලු (wena kagewath wennata) | Tediya Lyrics