Lyrics
සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ සිත නිවන
භාවනාවක් කොහෙද...//
විටෙක ඇවිත් සිත බිඳින
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිතිකවන
ඔයා මගේ පෙම් කවිය
සුලඟ වගේ ....
වෙලා ඇවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගේ වෙන්න
සුලඟ වගේ ....
Song Details
- Sinhala Title
- සුලඟ වගේ දඟ කරන
- English Title
- sulaga wage daga
- Artist
- රොෂාන් ප්‍රනාන්දු
රප
Artist
රොෂාන් ප්‍රනාන්දු
View all songs →