සුදු සද රැස් ගලන ගංගාවේ පිහිනා

sudu sanda res galana

Lyrics

සුදු සද රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු වන්න ඕනා// පහන ලෙසින් මගෙ ජීවන කුටියේ// සොදුරිය පමනයි තනියට හිටියේ දේව දුවෙ මුව හසරැලි පානා සිදු සද රැස් ගලන............. සහකාරිය කර කිරුල පලන්දා// ගෙන එමි සුදූ මගෙ නිවසට කැන්දා... පෙම්වන්තියේ මගේ සුර සැප ගේනා.... සුදු සද රැස් ගලන .....

Song Details

Sinhala Title
සුදු සද රැස් ගලන ගංගාවේ පිහිනා
English Title
sudu sanda res galana
මබ

Artist

මොහිදීන් බේග්

View all songs →