මොර සූරන මහ වරුසාවේ

mora surana maha

Lyrics

මොර සූරන මහ වරුසාවේ එක දවසක ඇය හා ආවේ සඳරාණියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ...// තරු පායන මල් පෙති පවනේ සඳ ඇයි මේ ඈතට ඇදුනේ සඳපාන වැදී උණ පඳුරේ අපෙ ආ...දර ලෝකය මැවුනේ කෝ එදා පැලැන්දුව මුදුවේ රන් කාන්තිය නෑ අද ළඳුනේ සඳරාණියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ මොර සූරන මහ වරුසාවේ... සඳ මල්පෙති පරදන මූණේ නෙතු කඳුලැලි කවුරුද මැව්වේ එන පෝයට පන්සල පාරේ මම කවුරු දකින්නද එන්නේ කෝ එදා පැලැන්දුව මුදුවේ රන් කාන්තිය නෑ අද ලඳුන් සඳරාණියේ නුඹ නාඩන් ඇය නෑ දැන් මේ ගම්මානේ මොර සූරන මහ වරුසාවේ...

Song Details

Sinhala Title
මොර සූරන මහ වරුසාවේ
English Title
mora surana maha
මබ

Artist

මොහිදීන් බෙග්

View all songs →

මොර සූරන මහ වරුසාවේ (mora surana maha) | Tediya Lyrics