Lyrics
ආදරය නිසා හෘදේ බැඳිලා
අපරාදෙ ජීවිත හානී වෙ..//
සැනසීම සොයා දේ කඳුළු සලා
අපරාදෙ ජීවිත හානී වෙ..//
හෝ... ප්‍රේම මායා සිහිනයකී...
නින්දේදී පවා හද ශෝක දේ...
ශෝක දෙ එ එ ඒ...
ඒ ගැනම සිතා පසු තැවිලී වෙලා
අපරාදෙ ජීවිත හානී වෙ..//
කුල භේදය හා ධන සෑම සොයයි..//
ගුණ පිංකෙත මරණින් පරවී වැටෙයි...
පරවී වැටෙයි...
මේ ලෝකයෙහි පෙම් සැපත බලා
අපරාදෙ ජීවිත හානී වෙ..//
මේ ජීවිතයේ සැප නෑ අනේ..//
බැඳි ප්‍රේමේ හෘදේ වෙන් වූ කලේ...
වෙන් වූ කලේ...
ඒ ආදරයේ රස මිහිර සොයා
අපරාදෙ ජීවිත හානී වෙ..//
Song Details
- Sinhala Title
- ආදරය නිසා හෘදේ බැඳිලා
- English Title
- adaraya nisa
- Artist
- රුක්මණී දේවි
රද
Artist
රුක්මණී දේවි
View all songs →