හුස්මේ සැමදා රැදුනා

husme samada

Lyrics

හුස්මේ සැමදා රැදුනා සදනාරී උපමා මැවුනා වැස්සේ සිතුසේ තෙමුනා කිදුරාවී මනසේ ඇදුනා නෙතු යාවී බැදීලා සදා... හීන ගානේ රැයේහී පවා... සද සේයා වතේහී මවා... පිනි සීතේ දැනේවි කතා...... සුසුම් අංශු පාසා - සුපෙම් වන්ත ආශා දෑත මදනල ගවසා.... හැගුම් රංචු වීලා - රැයේ පින්නා වීලා හීන ඇසිපියා සලලා... සිතේ හැගුම කොදුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගෙ වීලා... නෙතු යාවී....... රැදී ඉන්න මාහා - හැගුම් බැල්ම පාලා සේද රතගරවූවා... රැයේ නින්දෙ පායා - මවා දුන්නු සේයා දෑත සසරෙම අමුනා... සිතේ හැගුම.................... නෙතු යාවී බැදීලා....................... හුස්මේ සැමදා..........

Song Details

Sinhala Title
හුස්මේ සැමදා රැදුනා
English Title
husme samada
හව

Artist

හර්ශ විතානගේ

View all songs →

හුස්මේ සැමදා රැදුනා (husme samada) | Tediya Lyrics