ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ

gama haradaa sidadiyata

Lyrics

ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ... සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ... කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ... කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිිලුනි නෑනෝ බාලවියේ බෙදි අලය අමතක කල  නෑනෝ....// දෑසෙ නෙගෙන කදුලු මකා අඩුන් උලා නෑනෝ නෑකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ....// ගම හෙරදා......// සුබ නෙකතින් තෙල් ගෙවා මටතකයි නෑනෝ එක ලග ඉද හද බෙලුවා මට මතකයි නෑනෝ....// නව අවුරුදු කුමරිය ලෙස සුබසෙත ගෙන නෑනෝ ලෙසි ගමනින් දෙවෙට ගිගේ ගමට වරෙන් නෑනෝ .....// ගම හෙරදා........//

Song Details

Sinhala Title
ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ
English Title
gama haradaa sidadiyata
වඅ

Artist

විල්බර්ට් අන්තොනි

View all songs →

ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ (gama haradaa sidadiyata) | Tediya Lyrics