Lyrics
දෑස නොපෙනුනත් මගේ වැඩියේ පඩු නෑ
ඇගිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා.....///
භු ගොලය ඉතිහසය ඉගෙන ගන්නේ මා
දෑස පෙන ළමයි වගේ ගණන් හදමි මා.....///
දෑස නොපෙනුනත්.....
අම්මලා අක්කලා බලගන්නේ මා
අයියලා නංගිලා බලගන්නේ මා
අම්මලා අක්කලා බලගන්නේ මා
දෑස පෙන ළමයි වගේ බලගන්නේ මා
දෑස නොපෙනුනත්....
අසරනකම් දැනුනු විටදි සුසුම් නැගෙනවා
පුංචි පුංචි කතා කියා සිත සනසමි මා....///
දෑස නොපෙනුනත්.....
Song Details
- Sinhala Title
- දෑස නොපෙනුනත් මගේ වැඩියේ පඩු නෑ
- English Title
- desa nopenunath
- Artist
- ඇන්ටන් රොද්‍රිගො
ඇර
Artist
ඇන්ටන් රොද්‍රිගො
View all songs →