වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

weda karala iwara nometha

Lyrics

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මා දුප්පත් වී ඉපදුනේ වැරදුනාම කෝටු පාර වදිනවා බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ දන්නෙ කවුද තමන්ගෙ දුක මිස තමන් කන්න බොන්නෙ වැඩකට යන එන ගමන්// වෙහෙස වෙලා රැ දොළහට ඇලවුනා උදේ පහට ආයෙත් මා පිබිදුනා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ... සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි නෝනා ඌට මාට වැඩියෙන් ආදරෙයි// ඇස් රතු වී දුක් කඳුළක් බේරුනා රස්සාවේ හැටි දැන් මට තේරුනා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...

Song Details

Sinhala Title
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
English Title
weda karala iwara nometha
මප

Artist

මිල්ටන් පෙරේරා

View all songs →