ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

jiwithaye thani mansala

Lyrics

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී දියාගෝ කාලයේ වෙරලේ ජීවිතයේ දිගු ගමනින් අනාථවූ දා ස්නේහයේ සත් පියුමින් යලිඳු පිපේවා ආරාධනා.............. එදා සිනිඳු ගී සුවඳින් යුගදිවි අරනේ ඔබේ උනුහුමේ යලිඳු උන්නෙමි බිඳුනු එවන් රජ දනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එලිය ලැබේවා ආරාධනා..

Song Details

Sinhala Title
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
English Title
jiwithaye thani mansala
Wඅ

Artist

W.D අමරදේව

View all songs →