පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

pem rasa wehena

Lyrics

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ.. මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැරේ.. මී වද සුවඳ සදා දේ... පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ.. පිනි වරුසා වේවා..// ඒ පෙම් කතරේ - මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා... පෙම් රස වෑහෙන... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා...සදාතනික වේවා...// සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා.. පෙම් රස වෑහෙන...

Song Details

Sinhala Title
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
English Title
pem rasa wehena
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ (pem rasa wehena) | Tediya Lyrics