ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති

lengathu pema

Lyrics

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති අපමණ සිතුවිලි දයාබරයි ඉටු නොවෙනා බව දැන සිටිනාමුත් ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද මා නෙතු විමසන එකම රුවයි// ළය මත පිබිදුණු උණුසුම රදවන සිහිලස පිරි ඔබ නවාතැනයි ලෙන්ගතු පෙම... ලොව ගැරහුම් සැඩ පහරක් වුවද අසම්මතේ පෙම්  මල් පුබුදයි// වෙන්වීමක් ගැන සිත අහලක නැති මගෙ සිත ඔබ හි ගමන් කරයි

Song Details

Sinhala Title
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
English Title
lengathu pema
රශ

Artist

රොෂාන් ශාන්ත බුලේගොඩ

View all songs →

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති (lengathu pema) | Tediya Lyrics