Lyrics
ආදරේ කටු සටහන් අපේ
ඉතිරි වී තියනවා නම් හිතේ
ආයෙමත් ආයෙමත් ආයෙමත් අපි වෙමු අපි අපේ
පාලු කෙත් වල පියමන්
කරමු අපි පිය සටහන්
මතකෙ ඔබෙ තියනවා නම්
හමු වෙලා වෙන් නොවන ලෙස ආයෙ කරමුද අපි පෙම්
හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක්හෙම ළඟ නැත්නම්
පෙම් වලට පා විස්කම්
පෙර වගේ එක් වෙලා
කරමු අපෙ පෙම ගෙත්තම්
ආදරේ කටු සටහන් ......
Song Details
- Sinhala Title
- ආදරේ කටු සටහන් අපේ
- English Title
- adare katu satahan
- Artist
- නලින්ද රණසිංහ
නර
Artist
නලින්ද රණසිංහ
View all songs →