Lyrics
මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ
මගෙ ආදර සිලිලාරට
නෙළුම් පතකි ළඳුනේ ඔබ//
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩහිරු ඔබ
මගෙ ආදර පවසට ඔබ....
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද //
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම ඉන්නද
මගෙ ආදර පවසට ඔබ...
Song Details
- Sinhala Title
- මගෙ ආදර පවසට ඔබ
- English Title
- mage adara pawasata oba
- Artist
- මාලනී බුලත්සිංහල
මබ
Artist
මාලනී බුලත්සිංහල
View all songs →