සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී

sada rajini aida

Lyrics

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ ඈ හා බැදී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා මතකේ සදා සුවදේ වෙලී සංසාරයේ ඉන්න මා හා ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ වේදනා යා කලේ මායාව සේ වැලපෙන්නදෝ මේ ලෙසින් සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ රෑ තුන් යමේ හඩනා මගෙන් වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ සුළගේ රැදී කාටත් හොරා මාගේ ළගින් ඉන්නදෝ ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ වේදනා යාකලේ මායාව සේ පලි ගන්නදෝ මේ ලෙසින් සද රාජිණී ඇයි ද හැංගී...

Song Details

Sinhala Title
සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
English Title
sada rajini aida
නව

Artist

නිරෝෂා විරාජිනී

View all songs →

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී (sada rajini aida) | Tediya Lyrics