මේ වාලුකා තලේ

me waluka thale

Lyrics

මේ වාලුකා තලේ තනි මංසලනේ බලා ඉන්නවා.... ඔබ සිහිවන මොහොතේ... ලංවෙන්නට බැහැනේ... කල්පයක් වගේ...කල්පයක් වගේ.. පෙරැම් පුරා ඉන්නේ සිතින් තැවි කැවී... ඉවසාගෙන ඉන්නම් .දිනක් එනතුරා ... සැලෙන්නට එපා.. යලි මා අමන්නම්... මේ වාලුකා තලේ...... යොමාගෙන සවන්.අසා හිදින්නම් පැවසු වදන් වැල්.සිත මුමුණන් නම්. වසන්තේ යලිත් අප හමුවේවී මේ වාලුකා තලේ.....

Song Details

Sinhala Title
මේ වාලුකා තලේ
English Title
me waluka thale
ඉග

Artist

ඉමේෂ් ගුණසේකර

View all songs →

මේ වාලුකා තලේ (me waluka thale) | Tediya Lyrics