ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා

adare pawasala adare namin

Lyrics

ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම නොකීයම යන්න ගියා.. හා....යන්න ගියා...// නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියදුනා... ඈ ගෙනා හීන සීත ර්තුවක මීදුමේ පැටලුනා... තෙලි තුඩෙන් ප්‍රේම හිත පුරා ඇදුනු සිතුවමකත් බොද වුනා... ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා.... වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා.... ආකහේ ඉදන් හේන දෙවුදුවක් තුන් හිතට ලං වුනා... තුන් හිතේ වින්ද සෝක දුක් කදුලු ඈ අතින් පිසදමා.. ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා....

Song Details

Sinhala Title
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
English Title
adare pawasala adare namin
දම

Artist

දසුන් මදුෂාන්

View all songs →

ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා (adare pawasala adare namin) | Tediya Lyrics