ඔබ දකින දකින හැම වාරේ

oba dakina dakina

Lyrics

ඔබ දකින දකින හැම වාරේ හද බැදුනු රැදුනු හැටි මාගේ සිතේ තනිය තනිය මැකුනාවේ ළං වෙන්න දෙන්න ඔබ මාගේ....// දකින දකින හැම වාරේ හද බැදුනු බැදුනු හැටි මගේ මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....// රගදෙන්න දෙන්න අංගනාවී හඳ මඩල පුරා පෙම් රස උතුරා ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ ඔබ දකින දකින...// රස ප්‍රේම වැලේ එතිලා ගෙතිලා...// රැක ගන්න ගන්න බැදි ආලේ ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න සැනසෙන්න සදා ළඟ මාගේ ඔබ දකින දකින.....

Song Details

Sinhala Title
ඔබ දකින දකින හැම වාරේ
English Title
oba dakina dakina
චහ

Artist

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

View all songs →