Lyrics
සුලගෙ ලෙලෙනා මලසෙ දග පා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනතක අරුමෙ
ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය
සැම දෙන එක පන්තියේ විලසේ
අපේම පාසල් අපේම මව විය
එදවස් අප හට තැන අයෙ
සාමල අමරලා පොත් තුල තව ඇත
එන එන අය හා යාලුවෙතෙ
අප පොත්වල සිටි රාජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වෙ
සුලගෙ ලෙලෙනා ......
Song Details
- Sinhala Title
- සුලගේ ලෙලෙනා මලසෙ දග පා
- English Title
- sulage lelenaa
- Artist
- ශාලිත අබේවික්‍රම
ශඅ
Artist
ශාලිත අබේවික්‍රම
View all songs →