ප්රාර්තනා අපගේ - යම් දිනෙක

prarthana apage - yam dineka

Lyrics

ප්‍රාර්තනා අපගේ යන්නට හැර අපතේ එකතු වෙන්න නොමැති ලෝකෙ ගෙවුනු හුදකලාවෙ සවන් පතට ඔබගේ නොකීවාට පෙරසේ මට හිතෙන්නෙ අපි ගෙවන්නෙ කරුමයක් අතීතෙ යම් දිනෙක පෝරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට // හෝ හිමිවන්නෙ නැති දෑත සිහිනෙන්වත් හැම රෑම මොහොතක් හෝ නැරබීම විතරයි මගෙ සැනසීම දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට අපි ආදරේ කලේ මගින් හැරෙන්නද යම් දිනෙක පෝරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට // හෝ ගමනාන්තේ ගැන නොදැන මහමුහුදේ දිය සිබින රුවලක් නැති නෞකාව වාගෙයි ඔබ නැති දිවිය සින්නක්කරෙන් අතීතයන් නිදන් කර මිතුරෙක් වෙලා හිදින්න අවසරයි හෙට යම් දිනෙක පොරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට //

Song Details

Sinhala Title
ප්රාර්තනා අපගේ - යම් දිනෙක
English Title
prarthana apage - yam dineka
මස

Artist

මිලින්ද සදරුවන්

View all songs →