සඳ තරු මල් මට දන් දුන්

sada tharu mal mata dan dun

Lyrics

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඔ අර දන් හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඔ ලා ගන් දායද එයයි මගේ දොනිට අප දෙන්නාගෙ ........ ගණ දෙවිදුන් මට දන් දුන් මගේ නුවණ නුඔ අර ගන් පතිනි මවුන් මට රැක දුන් පතිනි බලය නුඔ අර ගන් දායද එයයි මගේ දොනිට අප දෙන්නාගෙ ......... සඳ තරු මල් ....... දායද එයයි මගේ දොනිට අප දෙන්නාගෙ ..... ඇළ දොළ ගං මට දන් දුන් හදෙ සිසිල නුඔ අර ගන් මහා වන විල් මට දන් දුන් පුතේ සුවඳ නුඔ අර ගන් දායද එයයි මගේ දොනිට අප දෙන්නාගෙ ....... සඳ තරු මල් ...... දායද එයයි මගේ දොනිට අප දෙන්නාගෙ ..........

Song Details

Sinhala Title
සඳ තරු මල් මට දන් දුන්
English Title
sada tharu mal mata dan dun
අඅ

Artist

අතුල අධිකරි

View all songs →

සඳ තරු මල් මට දන් දුන් (sada tharu mal mata dan dun) | Tediya Lyrics