මා හා සෙනෙහස පාලා

ma ha senehasa pala

Lyrics

මා හා සෙනෙහස පාලා ඇය මාහා සිත බැදුනා සැනසිමක් සිතට දැනිලා පිරුනා සෙ මට දැනුනා ආවා සොයාලා ඔබේ ආදරේ නෑ මා තැවෙනනේ සොයාලා  සෙනේ සිහිනෙන් රැයෙ දුටුවා ප්‍රියේ සිහිනෙන් රැයෙ දුටුවා ප්‍රියේ දෙදෙනා බැදි අදරේ මා හා සෙනෙහස පාලා....... ඔබටයි කියාලා ගියක් ලියා එය මා ගයන්නම් දිනයක් සොයා පැතුමන් සිතේ ඉතිරි යතේ පැතුමන් සිතේ ඉතිරි යතේ දෙදෙනා බැදි අදරේ මා හා සෙනෙහස පාලා .........

Song Details

Sinhala Title
මා හා සෙනෙහස පාලා
English Title
ma ha senehasa pala
මම

Artist

මිල්ටන් මල්ලවආරච්චි

View all songs →