Lyrics
හැමදාම හැමදේම මතකයි සදේ
රිදුනාද මුදු දෑස කදුලින් නුඹේ
සිහිනේ අවතැන් කලේ මමමයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහෙ හසරැල් නෙතේ ගවසන් ඇගේ
නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ
ඉරිතැලුනු කැඩපතේ වත සොයනු බෑ නුඹේ
කිසිදාක නොහැදුවේ ඔබෙන් ලද ආදරේ
සිහිනේ අවතැන් කලේ මමමයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහෙ හසරැල් නෙතේ ගවසන් ඇගේ
නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේනිම්නාවියේ නිම්නාවියේ
හිතේ තරහ ආවෙ කොහෙන්ද මන්දා
නුබෙ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදිම සෙවු නිබන්දා
තුන් දුක් දෙනව හිත පතුලෙන්ද අල්ලා
ලග උන් සුරගන නොදැන මග වැරදි
හැගුමන් පස්සෙන් ගිය මං තමා වැරදි
නුබ ගියා හොයන් තවුතිසා දෙවු කැදලි
හැගිමට ඉඩ දුන් මම තමා වැරදී
අහිමි කලාට මම නුඹෙ මවු පදවි
සුවද කල සදුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන්නෙ කල පවු හැරෙනු බැරි
ගියදෙන් මගෙ හිත මතකෙන් ඇවිලි
සිහිනේ අවතැන් කලේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙම් කෙසේ
නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ
Song Details
- Sinhala Title
- හැමදාම හැමදේම මතකයි සදේ
- English Title
- hemadama nimnawiye
- Artist
- ඉරාජ් වීරරත්න
ඉව
Artist
ඉරාජ් වීරරත්න
View all songs →