ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ

ahala mal pipena

Lyrics

ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා පුන් පෝයදාට සඳ විලසින් මූණ දිලෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ලඟ හිදිමින් මං එබී බලන්නම් ............ වත්සුනු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපිනු මලක් විලස සුවඳ හමන්නා ඔමරි බැලුම් හෙලාවී මූණ බිමට නැවේවි .... බහක් නොදී ගියත් අහක බලා සිනාසී මටම හිමීයැයි මගෙ සිත නිතර කියාවී මග බලමින් සැමදා ඉනි වැටලඟ ඉන්නම් .. ඇහැළ මල් පිපෙනා ......

Song Details

Sinhala Title
ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ
English Title
ahala mal pipena
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ (ahala mal pipena) | Tediya Lyrics