Lyrics
කිරි වෙහෙරට මල් නෙළුවට
මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි....//
ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිසිලට
වහන්වෙලා ඇවිත් නඩෙන් නෙතින් කතා කරපු ඔබට
කොහොමද මම මිලක් දෙන්නෙ මගෙන් ගත්තු මල් දහයට
කිරි වෙහෙරට මල් නෙළුවට..........
නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුනානෙ
මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ළං වුණාවෙ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතෙ
ඇත්තට එතකොට මගෙ වෙයි මුළු හද මඬලම ඔයාගෙ
කිරි වෙහෙරට මල් නෙළුවට..........
Song Details
- Sinhala Title
- කිරි වෙහෙරට මල් නෙළුවට
- English Title
- kiri weherata mal
- Artist
- ශෂිකා නිසංසලා
ශන
Artist
ශෂිකා නිසංසලා
View all songs →