කහ මල් අත්තක් සැලුනා

kaha mal aththak

Lyrics

කහ මල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා... කිංකිණි රාවක් නැගුනා.... රන් මැණිකේ මල් නෙලුවා.... කියඹුලතා ඇගෙ සොළවා..... විහිළු කළා මඳ පවනා..... කියඹුලතා ඇගෙ සොළවා විහිළු කළා මඳ පවනා... ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා කුඹුකේ ළිඳ වෙත යන්නා... කහ මල් අත්තක්...................... පෙර දවසේ රජුන් නෙලූ.... ශෛල කලාවද ඔය රූ.... පෙර දවසේ රජුන් නෙලූ ශෛල කලාවද ඔය රූ... සීගිරි බිතු  සිතුවම් පෑරදූ.. මැණිකේ කාටද ඔය රූ.... කහ මල් අත්තක්....................

Song Details

Sinhala Title
කහ මල් අත්තක් සැලුනා
English Title
kaha mal aththak
ලහ

Artist

ලක්ෂ්මන් හිල්මි

View all songs →