හිමි නැති සෙනෙහේ

himi nathi senehe

Lyrics

හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහි වීලා මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතුනා// අතැගිලි නොගැටී සිතින් අප එක්වී මියෙන තුරා ලංවී හිදිමූ නොදැනී කව්රුත් හදවත සංකා ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු// හිමි නැති සෙනෙහේ............ ඉරනම විසදී යලි අප හමුවී දවසක් ඒවී ඔබ මගේ වී ඔබගේ සතුටයි මටනම් ඕනී ඒ ටික ඇතී මියදෙන්න කලින්....... හිමි නැති සෙනෙහේ..............

Song Details

Sinhala Title
හිමි නැති සෙනෙහේ
English Title
himi nathi senehe
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →