තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ

tharahak na adath

Lyrics

තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් උනා... මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ..// හීන තිබුනේ නෑ පෙර මගේ ලෝකයේ නොකියා නුබ ඇවිත් දුන්නාම ආදරේ වරදේ පැටලිලා හිතුමතේ පෙම් කලා මා හිස් හදේ සෙනෙහේ ඉතිරුනේ.... මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ.. ආයෙමත් පරාද වූ මේ ජීවිතේ නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණූහුමේ.... නිකරුනේ ළං වෙලා ඔබැයි මේ පෙම් කලා.. මේ වේදනා තිබුනදෙන් ගොළු වෙලා.. මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ.. තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් උනා... මා හෙට මළත් එහෙමමයි ආදරේ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ..//

Song Details

Sinhala Title
තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ
English Title
tharahak na adath
හද

Artist

හර්ෂ දනෝශ්

View all songs →