වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ

watha doma kale wathura nathi

Lyrics

වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ වද මල වගේ උකුලෙ පොඩි මටිකලෙ වන බඹරු කැරකෙන්ව ගොඩපර කැලේ පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා // පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා උබෙ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා ඉන්නව බලා මූන මගෙ බෙරි උනනේ පොඩි නෑනෙ මම නුබගෙ ලොකු මස්සිනා // වත දොඹ කලේ.......... නෑදෑයො ඇයි මන්ද කිරසක වෙල මන් නුඹව දැකගත්තෙ කල් පහු වෙලා ගිනි වතුර මම බොන්නෙ නුබගැන හිතා පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා වත දොඹ කැලේ වතුර............

Song Details

Sinhala Title
වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
English Title
watha doma kale wathura nathi
චර

Artist

චාමර රනවක

View all songs →