කන්දෙ හැපිල හද

kande hapila sada

Lyrics

කන්දෙ හැපිල හද මුලකලා නෙත යමුද නගේ අද කන්දෙ විහාරෙට යමුද නගේ අද කන්දෙ විහාරෙට පිච්ච මල් කකුලු අරගෙන දෙපා සිඹින්නට පරඋන මල් දැක එපා හඩන්නට බිම හැකිලෙන්නේ නැතිව කියාපන් නගෝ මා එක්කල දීගකන්න එනවඩ නන්ගෝ කන්දෙ හැපිල හද......... සේද හවඩි පලදා ගෙන කැන්දන් යන්නට බාරවුනේ මන් කන්දෙ විහරෙට දිඋරල බෝ මලුවෙදි නට කියාපන් නගෝ තව නුබගැන හිතේ තියන් ඉනද නන්ගෝ කන්දෙ හැපිල හද...........

Song Details

Sinhala Title
කන්දෙ හැපිල හද
English Title
kande hapila sada
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

කන්දෙ හැපිල හද (kande hapila sada) | Tediya Lyrics