Lyrics
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්
නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්
උනුසුමක් රෑදි පළල් උරයක
වෙලී සෑතපි නිදන යුගයක
නුඹේ සුසුමක් සමග මියෑදී
යන්න තිබුනා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කදුලු නෑ එහෙනම්
සදවතක රෑදි සදලුතලයක
තරු කෑටක් වී වෑටුනු දවසක
ලතෙත් සෙනෙහස නුඹේ සිත ලග
රෑදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි හිත යට
කදුලු නෑ එහෙනම්
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්
නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්
Song Details
- Sinhala Title
- ලියු කවි පද දහක් අතරේ
- English Title
- liyu kavi pada dahak
- Artist
- උරේෂා රවිහාරි
උර
Artist
උරේෂා රවිහාරි
View all songs →