Lyrics
සුන්දර රාත්රියක් මෙතරම්
කවදා උදාවේද නොදනනී
ඔබගේ සුසුම් වලින් උනුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
රහසේ තුඩු තුඩු ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සද වතුරෙන් නාවා
රාත්‍රිය මෙලෙසම පවතීවා
සුන්දර රාත්රියක් මෙතරම්.........
රහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේවා
පුරසද අහසින් එලවා
රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා
සුන්දර රාත්රියක් මෙතරම්..........
Song Details
- Sinhala Title
- සුන්දර රාත්රියක් මෙතරම්
- English Title
- sundara rathriyak
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →