එක යායට මල් පීදුණු බිම් තීරේ

eka yayata mal pidunu

Lyrics

එක යායට මල් පීදුණු බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ....... රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබෙ කෙහෙරැලි සුලඟ සමඟ පොර බැදුවා ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට.......................... ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර දොලේ දියෙන් පා දෙව්වා ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට.......................... එක යායට මල්..............................

Song Details

Sinhala Title
එක යායට මල් පීදුණු බිම් තීරේ
English Title
eka yayata mal pidunu
සන

Artist

සනත් නන්දසිරි

View all songs →