රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ

ranin maala mage

Lyrics

රනින් මල මගෙ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසව්ලු අගේ කුසට නෑ කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ අපට කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ.... ඔරු කද ලතවෙනවා මාදැල හිනහෙනවා අදුරේ පිටවෙනවා යලි උදයේ එනවා // රළු කරදිය වැල් වෙලා එලවක සිහිනේ බලා ගණ අදුරේ අප සැමදා වෙලීලා.... රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ... නෙත නිදිවැරුම අපේ දහඩිය කදුලු අපේ මසුරන් මසුන් අපේ තබ කසියට කැපේ // රලු කරදිය වැල් වෙලා එලවක සිහිනේ බලා ගණ අදුරේ අප සැමදා වෙලීලා.... රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ... රහට හැදෙන රස මසව්ලු අගේ කුසට නැ කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ අපට කරදිය රැලි උඩින් දමන මග සලකුනු නැ....

Song Details

Sinhala Title
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
English Title
ranin maala mage
ගඅ

Artist

ග්‍රේශන් අනන්ද

View all songs →

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ (ranin maala mage) | Tediya Lyrics