Lyrics
කඳුලු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ ......
මියැදුනු සිහිනෙක සිනහ දකින්නට .....
පාරමිතා පුරනා....
ඔබෙ පෙම්වතියයි මා....
සීතල අත්ලට බර දීලා .....
වැටෙන කඳුලු කැට උහුලාලා.....
අහින්සකව සිනහව නගලා......
මගෙන් උදුරගත් දා ඉඳලා ....
අහිමි පැතුම් මගෙ හිත පිරිලා.....
ඔබ යලි එනවානම්.....
නොහඬා ඉන්නම් මන්.....
කඳුලු තමයි//
නිදි නැති රැය ඔබ ලඟ වැටිලා.....
ගැහෙන පපුව උඩ සැතපීලා....
නොසැලෙන ඇස් දෙක දිහා බලන්....
සැනසෙන්නම් අපි ගැන හිතලා....
සිහින ලොවෙන් ඇස් දෙක ඇරලා....ඔබ යලි හිනැහෙයිනම්......
තව හිනැහෙන්නම් මන්.....
කඳුලු තමයි ........//
Song Details
- Sinhala Title
- කඳුලු තමයි මේ හිනැහෙන්නේ
- English Title
- kadulu thamai me
- Artist
- අනුපමා ගුනසේකර
අග
Artist
අනුපමා ගුනසේකර
View all songs →