Lyrics
බාලිකාවියන් තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි
ගස්සලා නුවන්......
යන්තරේ හඬින්... මන්තරේ දුමින්...
රාවණා ඇවිත් ඉඳීවි
සෙයිලමේ ඉඳන්
ලියා මුතු වදන්...යොමා සුවඳ පැන්..
එවා දූතයන් කරමත
මහා පෙම් හසුන්..
මවා බොරු වදන්..
ගෙනා අවසරින්..
මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාළියන්..
බාලිකාවියන්.............
උත්පලාවියන්...බාල බොළඳියන්...
මත්වෙලා පෙමින් දෙනුවන්
පෙම්බරා ළඟින්...
මල් වැනයි එහා..
රඟහලෙන් එහා....
සිනා පාරුවෙන් කොතැනද
රංගනේ රැඟුම්..
බාලිකාවියන්...........
Song Details
- Sinhala Title
- බාලිකාවියන් තක්සලා දොරෙන්
- English Title
- balikawiyan thaksala
- Artist
- ජානක වික්‍රමසිංහ
ජව
Artist
ජානක වික්‍රමසිංහ
View all songs →