Lyrics
අපි ආයෙමත් හමුවෙන්නෙපා
පෙරදා වගේ - හැන්දෑයාමේ
ඔබ කී කතා - මතකේ තියා මගේ
අරගන්නකෝ - ඔබ දුන්නු සෑම දේ
ඔබ ගීතයක් - මට හීනයක්
මල් සුවඳ - තැවරූ හාදුවක්
ඔබ ගීතයක් - මට හීනයක්
මල් සුවඳ - තැවරූ හාදුවක්
අද ගින්දරක් වූවත් මගේ සිතේ..
හද පිරිමදී මතකය දිගේ ළඳේ...
අපි ආයෙමත්............
සිත පාරවා - ඔබ ගැන කතා
මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා
සිත පාරවා - ඔබ ගැන කතා
මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා
ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ළඳේ..
මම කියමි ඔබ අත්හල බවක් මෙසේ...
අපි ආයෙමත්..............
Song Details
- Sinhala Title
- අපි ආයෙමත් හමුවෙන්නෙපා
- English Title
- api ayeth hamuwennepa
- Artist
- නාමල් උඩුගම
නඋ
Artist
නාමල් උඩුගම
View all songs →