වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා

weda murayata agalum

Lyrics

වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා... වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා... දුර ඈත ගමින් ඇවිදින් මේ වෙළද කළාපේ ජීවිතේ කටුක බව ලැබුවේ දිළිදු නිසානේ.. දුර ඈත ගමින් ඇවිදින් මේ වෙළද කළාපේ ජීවිතේ කටුක බව ලැබුවේ දිළිදු නිසානේ.. වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා ගත සවිය එදා මුදලට දහඩියයි වැගිරැනේ ඇගෙ තුරැණු වියයි රැපියල් සත වලට යට වුනේ... ගත සවිය එදා මුදලට දහඩියයි වැගිරැනේ ඇගෙ තුරැණු වියයි රැපියල් සත වලට යට වුනේ... වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා... මවුපියන් රකින්නට වෙහෙසෙන ළදුනි ඔබ සදා නොමවේවා දුක් දොම්නස් දෙවියන් රැකදේවා මවුපියන් රකින්නට වෙහෙසෙන ළදුනි ඔබ සදා නොමවේවා දුක් දොම්නස් දෙවියන් රැකදේවා... වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා යන ඔබ දුටුවම දුක හිතෙනවා ඔබගෙ ගැන සිතා...

Song Details

Sinhala Title
වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා
English Title
weda murayata agalum
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →

වැඩ මුරයට ඇගලුම් කම්හල වෙතට දිනපතා (weda murayata agalum) | Tediya Lyrics