සඳ එළිය ගලා එන රාත්රියයි

sada eliya gala ena

Lyrics

සඳ එළිය ගලා එන රාත්‍රියයි ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි ඒ උනත් සමුඅරන් යා යුතුමයි ඇඟිලි පටලා...... සිටිය කාලේ...... අපිව දුර නෑ........ කියා දැනුණේ....... තනුව උදුරා....... සොඳුරු ගීතේ....... දවස ඇයි මේ....... නපුරු වූයේ........ සඳ එළිය ගලා එන.................. කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ...... බලන්නට බෑ........ දුකයි දැනුණේ....... අහිමි වූවා....... ප්‍රථම ප්‍රේමේ..... කඳුල පමණී...... උරුම සෙනෙහේ..... සඳ එළිය ගලා එන...............

Song Details

Sinhala Title
සඳ එළිය ගලා එන රාත්රියයි
English Title
sada eliya gala ena
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

සඳ එළිය ගලා එන රාත්රියයි (sada eliya gala ena) | Tediya Lyrics