කවියක් වී තොල් පෙති මත මුමුණන්න

kawiyak wii thol

Lyrics

කවියක් වී තොල් පෙති මත මුමුණන්න හෙමි හෙමිහිට නුඹ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවි බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී ........ කඳුලු තාම නෙතු අද්දර නොදැනේද බිඳුනු දාක මට තරවටු නොම වේද රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක කවියක් වී.......

Song Details

Sinhala Title
කවියක් වී තොල් පෙති මත මුමුණන්න
English Title
kawiyak wii thol
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →