පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ

pera sansare pathumak do

Lyrics

පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ මේ සංසාරේ හමුවූයේ... කොහිසිට මේ ලෙස ආවාදෝ  ඔබ තනිකම මා සිත දවන වෙලේ... තනිකම මා සිත දවන වෙලේ... සිතුවිල්ලක් වී සැරිසරනූ එපා.. හදවත ගැස්සෙයි උදේ හවා... සෙවණැල්ලක් වී ඔබ පෙනෙනූ එපා.. නෙත නිදි නොලබයි රැයම පුරා... නෙත නිදි නොලබයි රැයම පුරා... පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ මේ සංසාරේ හමුවූයේ... කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ... තනිකම මා සිත දවන වෙලේ... දේදුන්නක් සේ නෙත පිනවනවා... වැහිබර අහසට මුවාවෙලා.... පවනැල්ලක් වී ඔබ දැවටෙනවා... සිත් මල පෙති මත පිනි ඉසලා.... සිත් මල පෙති මත පිනි ඉසලා.... පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ මේ සංසාරේ හමුවූයේ... කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ.... තනිකම මා සිත දවන වෙලේ....

Song Details

Sinhala Title
පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ
English Title
pera sansare pathumak do
චව

Artist

චාමර වීරසිංහ

View all songs →