එගොඩත් මෙගොඩත් ගම් යා කරලා

egodath megodath gam ya karala

Lyrics

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාළම සාදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා ඔබ මා වෙත පිය නගන තුරා... පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයිද සිතන්නේ සිහිය විකල් වුනු කෙනෙකු නියා.. සිහිය විකල් වුනු කෙනෙකු නියා.. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා... මල්බර තුරුලිය පීදෙන කෙත්වතු අපහට ආසිරි පවසනු වැන්නේ වඩිනු මැනවි පා සළඹ සලා වඩිනු මැනවි පා සළඹ සලා.. එගොඩත් මෙගොඩත්..

Song Details

Sinhala Title
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
English Title
egodath megodath gam ya karala
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා (egodath megodath gam ya karala) | Tediya Lyrics