සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින්

salli miti ganan aragena

Lyrics

සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින් කල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං පුල්ලි කොල වලිං සෙල්ලං නෑනෙ වැඩ කෙලිං මල්ලි ඉඳගනිං ජෙමා කූට්ටම කටිං ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ බෙට්එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි කොයි කාටත් නීතිය ඒකයි කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි කයිවාරුවො වටේ මුර කරයි හිට් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම නයයි හයි ෆයි කං එතන බාල්දුයි සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින් කල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං පුල්ලි කොල වලිං සෙල්ලං නෑනෙ වැඩ කෙලිං මල්ලි ඉඳගනිං ජෙමා කූට්ටම කටිං ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත සන්තෝසයි දිනාපු පැත්ත දන්නවා ගේමෙ වතගොත හරියට ජෙමා හිතවත කවදාවත් පැරදිලා නැත බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත ගහන එවුන්ටයි හතේ හත සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින් කල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං පුල්ලි කොල වලිං සෙල්ලං නෑනෙ වැඩ කෙලිං මල්ලි ඉඳගනිං ජෙමා කූට්ටම කටිං ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ

Song Details

Sinhala Title
සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින්
English Title
salli miti ganan aragena
නන

Artist

නිහාල් නෙල්සන්

View all songs →

සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින් (salli miti ganan aragena) | Tediya Lyrics