Lyrics
මගේ හුස්ම සිඹින
මගේ ලගම රැදෙනා
මට කරදර කරන
මගෙ සෙවනැල්ල ඔයා
ජීවිතයට හමු වු
අරමුන ඔබයි මගේ
දෙවියන් මට මවපු
ඇස්දෙක ඔබයි මගේ
ටජ් මහලක් හදපු
ආදර අපි දෙන්නා
මියයන දා සොහොනත්
එකලඟ ඉදිවේවා
සිදුහත් මම වෙන්නම්
ඔබ මගෙ යශොදරා
කවියක එලිවැට වී
පදවැල් ඔබ ගැලපූ
ඉසුරුමුනිය ලියපූ
පෙම් ගී අපම වෙමූ
සිදුහත් මම වෙන්නම්
ඔබ මගෙ යශොදරා
මගේ හුස්ම සිඹින
Song Details
- Sinhala Title
- මගේ හුස්ම සිඹින
- English Title
- mage husma sibina
- Artist
- සහිල් හිමංස
සහ
Artist
සහිල් හිමංස
View all songs →