පැහැසර සිත ලඟ මම අද නවතින්නම්

pahasara sitha laga mama

🎤 UnknownSinhala lyrics

Lyrics

පැහැසර සිත ලඟ මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා මගෙ ජීවිතයම බාරයි නුඹට සදා පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා සෙවනැල්ල වී නුඹ මාගෙ සදා ලඟ ඉන්න හැර යන්නෙපා මා කවදාකවත් නුඹ හැර නොයමි මා නුඹ මාගෙ ආත්මය වීලා පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ හද සන්‍තකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ පැහැසර සිත ලඟ... කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ මගෙ හුස්ම හා සම වැදිලා සැනසීම නුඹගෙන් මට හිමි උනා නොසිතු ලෙසේ මුණගහිලා පෙරුමන් පුරා.... පැහැසර සිත ලඟ.....

Song Details

Sinhala Title
පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
English Title
pahasara sitha laga mama
Artist
Unknown
U

Artist

Unknown

View all songs →