එක සැරයක් අමතන්න

eka serayak amathanna

Lyrics

එක සැරයක් අමතන්න මතකයි අම්මාව වෙන කවුරුත් නෑ ළං වී මගේ තනි හිත තවම අවසන් වී  අපෙ ඇසුරත් දැන් කාලයක් තමයි පුදුමයි හිත ඉල්ලන්නේ තවමත් ඔබව තමයි ඔබ වාගේ හිත සැනසූ කිසිවෙක් නෑ මේ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ හමුවුන තැන මම ඉන්නම් දැක ගන්නට ඔබව හමු වේවි කවදා හෝ ආගිය මතක තව හැරවිය හකි නම් කාලය සියල්ල වෙයි නිවැරදිව ඉල්ලන්නේ ඔබව තමයි මේ තනි හිත තාම ඔබ වාගේ ............ නපුරු වුනේ රණ්ඩු වුනේ පමණට වැඩියෙන් ඇත්ත හිත ඇත්ලේ තිබ්බ සෙනේ පිරිසිදු වැඩ් කමට හැරවිය හැකි නම් කාලය සියල්ල වෙයි නිවැරදිව ඉල්ලන්නේ ඔබව තමයි මේ තනි හිත තාම එක සැරයක් අමතන්න මතකයි ..............

Song Details

Sinhala Title
එක සැරයක් අමතන්න
English Title
eka serayak amathanna
ලඅ

Artist

ලවන් අභිශේක්

View all songs →