Lyrics
දෙහි මලක් වගේ හැගේ ඔබත්
සිප ගත්තම සුවද නොදැනෙනා
දෙහි මලක් වගේ දැනේ ඔබත්
දුර උන්නම සුවද ගෙන එනා..
දුක දෙකට බෙදා එකට විදිමු කියා ලංවුනා
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන්වුනා
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනා
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුනා
දෙහි මලක් වගේ හැගේ ඔබත්...
ඔබ වෙන්ව ගියත් මගේ වරද කියා රිදවලා
මට අහං ඉන්න නොහැක තවත් කරන චෝදනා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවද විදිමි තනිවෙලා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවද විදිමි තනිවෙලා
දෙහි මලක් වගේ හැගේ ඔබත්....
Song Details
- Sinhala Title
- දෙහි මලක් වගේ හැගේ ඔබත්
- English Title
- dehi malak wage obath
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →